fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික ගංවතුර හේතුවෙන් ගුජරාට ප්‍රාන්තයට දැඩි බලපෑම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 10:34

අධික ගංවතුර හේතුවෙන් ගුජරාට ප්‍රාන්තයට දැඩි බලපෑම්

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයට බලපා ඇති අධික ගංවතුර හේතුවෙන් ප්‍රාන්ත ජනතාවගේ ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සහන කණ්ඩායම් ගංවතුරට මැදිව සිටින ජනතාව බේරා ගන්නා  ආකාරය දැක්වෙන දර්ශන එරට මාධ්‍ය වාර්තා කර සිටියා. බටහිර ගුජරාට ප්‍රාන්තයේ පහත් බිම් වල වාසය කරන ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කර ඇති බවයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. පසුගිය පැය 24 තුළ දී රාජ්කෝට් ප්‍ර දේශයට මිලි මීටර් 330 ඉක්මවූ වැසි ලැබී ඇති බව වාර්තා වනවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2021 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්