fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට එරෙහිව මිචෙල්ගේ දෝෂාරෝපණය ඇරැඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2021 18:28

ශ්‍රී ලංකාවට එරෙහිව මිචෙල්ගේ දෝෂාරෝපණය ඇරැඹේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී අද ආරම්භ වුණා. එහිදී මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු  ලැබුවා.

එහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රකාශ කර සිටියේ මෑතකදී ශ්‍රී ලංකා රජය පනවනු ලැබූ නීති රෙගුලාසි සම්බන්ධයෙන් හා නිලධාරී පත්කිරීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2021 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්