එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී අද ආරම්භ වුණා. එහිදී මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්රී ලංකාව සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය ප්රකාශ කර සිටියේ මෑතකදී ශ්රී ලංකා රජය පනවනු ලැබූ නීති රෙගුලාසි සම්බන්ධයෙන් හා නිලධාරී පත්කිරීම සම්බන්ධයෙන් තමන්ගේ දැඩි අවධානය යොමුව ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/mXBUeVfrHOA”]