fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරයට අවුරුදු 2කට කලින් ඔත්තුව දුන්නා – කාදිනල් හිමි සැලකිලිමත් වුණේ නැහැ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2021 13:15

පාස්කු ප්‍රහාරයට අවුරුදු 2කට කලින් ඔත්තුව දුන්නා – කාදිනල් හිමි සැලකිලිමත් වුණේ නැහැ

පාස්කු ප්‍රහාරයට වසර දෙකකට පෙර කාදිනල් හිමියන් මුණ ගැසී ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය හැකි බවට තමන් දැනුම් දුන් බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර ස්වාමීන් වහන්සේ පවසනවා. එහෙත් එම අවස්ථාවේ කාදිනල් හිමියන් ඒ පිළිබද අවධානය යොමු නොකළ බවයි ඤාණසාර හිමියන් පවසන්නේ.

මේ අතර ඤාණසාර හිමියන් ස්වාධීන රූපවාහිනි තීරණය වැඩසටහන එක් වෙමින් තවදුරටත් සදහන් කළේ අන්තවාදි ත්‍රස්තවාදය මර්දනයට වත්මන් රජය නියත වශයෙන්ම කටයුතු කරන බවට තමන් දැඩිව විශ්වාස කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2021 13:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්