fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2021 11:19

ඊයේ වැඩිම ආසාදිතයින් පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනේ

කොරෝනා ආසාදිතයින් 3182 ඊයේ දිනයේ හඳුනාගෙන තිබෙනවා.වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 426 ක්.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 465,949ක්. රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 69,120 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත  සංඛ්‍යාව 386,509 ක්.

ඊයේ දිනයේදී මරණ 180 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කිරීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 10,320 දක්වා ඉහළ ගියා.

PCR පරික්ෂණ 11,403 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ 3017 ක්  ඊයේ දිනයේ සිදු කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2021 11:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්