fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආබාධයකට ලක්වූ දකුණු අප්‍රිකා නායක බවුමා සංචාරයේ ඉතිරි තරගවලින් ඉවතට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2021 16:54

ආබාධයකට ලක්වූ දකුණු අප්‍රිකා නායක බවුමා සංචාරයේ ඉතිරි තරගවලින් ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාට සංචාරයේ ඉතිරි තරගවලින් ඉවත්වීමට සිදුවී තිබෙනවා.

ඒ වෙනුවට දකුණු අප්‍රිකා කණ්ඩායමේ එක්දින නායකයා ලෙස කේෂව් මහරාජ් පත් කර තිබෙනවා.

ටෙම්බා බවුමා ගේ දකුණු මහපට ඇගිල්ලේ බිඳීමක් සිදුව ඇති අතර ඔහු කඩිනමින් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තාවන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 3, 2021 16:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්