fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ කොටස් වෙළෙඳපොල වාර්තාවක් තබයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2021 17:43

කොළඹ කොටස් වෙළෙඳපොල වාර්තාවක් තබයි

කොළඹ කොටස් වෙළෙදපොල ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 සීමාව ඉක්මවා දිනයේ ගණුදෙනු අවසන් කළ පළමු අවස්ථාව අද උදා වුණා.

අද දිනය නිමා වනවිට කොළඹ කොටස් වෙළෙදපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 සීමාව ඉක්මවා ගියා. එය දිනය නිමා වනවිට සඳහන් වූයේ ඒකක 9163 යි දශම එකයි තුනක් ලෙසයි. අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 165.53 කින් ඉහළ ගියා. දෛනික පිරිවැටුම සදහන් වූයේ රුපියල් බිලියන 14.6 ක් ලෙසටයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2021 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44