fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකා නව කොරෝනා ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2021 13:17

දකුණු අප්‍රිකා නව කොරෝනා ප්‍රභේදය ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය මෙන්ම තවත් ප්‍රභේද  අලුතින් හදුනා ගත්තද ඒ සියලු දේවලින් ආරක්ෂාවීමට ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය දිවයිනට ඇතුලු වුවහොත් ඒ සදහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මෙලෙස අදහස් පළකළා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2021 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්