උගන්වන්න කැමති ගුරුවරුන්ට වෘත්තිය සමිතිවලින් තර්ජන – පොලිස් ඇමතිටත් පැමිණිලි

උගන්වන්න කැමති ගුරුවරුන්ට වෘත්තිය සමිතිවලින් තර්ජන – පොලිස් ඇමතිටත් පැමිණිලි 0

🕔20:03, 16.සැප්. 2021

අපොස උසස්පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වුණා. අපොස උසස්පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 204984 දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් 243704 ක් යොමු කෙරුණා. කෙසේ වෙතත් පසුගිය වසරට

Read Full Article
12ත් 18ත් අතර දරුවන්ට එන්නත ලබාදිය යුතුයි –  මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත්

12ත් 18ත් අතර දරුවන්ට එන්නත ලබාදිය යුතුයි – මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් 0

🕔19:39, 16.සැප්. 2021

වයස අවුරුදු 12 ත් 18 ත් අතර සීමාවේ පසුවන දරුවන්ට එන්නත් ලබාදිය යුතු බවයි ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංසදයේ සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ. වයස අවුරුදු 12 න් පහළ දරුවන්ට එන්නත් ලබාදීම සුදුසු

Read Full Article
බන්ධනාගාර ඇමතිගේ සිද්ධිය ගැන අපක්ෂපාතීව පරීක්ෂණය කරනවා – ඇමති නාමල්ගෙන් පොරොන්දුවක්

බන්ධනාගාර ඇමතිගේ සිද්ධිය ගැන අපක්ෂපාතීව පරීක්ෂණය කරනවා – ඇමති නාමල්ගෙන් පොරොන්දුවක් 0

🕔19:18, 16.සැප්. 2021

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර තුළට බීමතින් පැමිණ රැදවියන් පිරිසකට තර්ජනය කළ බවට ලොහාන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ මාධ්‍යයන්වල ප්‍රවෘත්ති පලවීමත් සමග ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුවනතුරු බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන්

Read Full Article
ඥානසාර හිමි කිව්වෙ බොරු – ප්‍රහාරයක් ගැන කාදිනල් හිමියන්ට කියා නැහැ

ඥානසාර හිමි කිව්වෙ බොරු – ප්‍රහාරයක් ගැන කාදිනල් හිමියන්ට කියා නැහැ 0

🕔18:04, 16.සැප්. 2021

පාස්කු ප්‍රහාරය එල්ලවෙන්න පවතින සූදානම ගැන 2017 වසරේ කරපු දැනුවත් කිරීමක් පිළිබද ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ හෙළිදරව්වක් කළා. ස්වාධීන රූපවාහිනියේ තීරණය වැඩසටහනට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සදහන් කළේ. 2017 වසරේ දී කාදිනල් හිමියන් මුණගැසී ප්‍රහාරයක් එල්ලවීමේ සූදානමක් ඇතැයි දැනුවත් කළ බව

Read Full Article
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද ? නැද්ද ? තීරණය හෙට

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද ? නැද්ද ? තීරණය හෙට 0

🕔17:08, 16.සැප්. 2021

දැනට රටපුරා ක්‍රියාත්මක වෙන විදිහට පනවලා තියෙන නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන තීරණය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. නිරෝධායන ඇඳිරි නීතිය පනවලා අදට හරියටම දවස් 27 ක් වෙනවා. ඇදිරි නීතිය කඩ කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කරගන්න

Read Full Article
උතුරු කොරියාව දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි මිසයිල පද්ධතියක් අත්හදා බලයි

උතුරු කොරියාව දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි මිසයිල පද්ධතියක් අත්හදා බලයි 0

🕔17:03, 16.සැප්. 2021

දුම්රියක් තුළ සිට එල්ල කළ හැකි නව මිසයිල පද්ධතියක් අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කර තිබෙනවා. තම රටට තර්ජනයක් විය හැකි බලවේගයන්ට පහරදීම සඳහා අත්හදා බැලූ මෙම නව මිසයිල පද්ධතිය දුම්රියක් තුළ ගෙන යා හැකි බවයි උතුරු කොරියාව සදහන් කරන්නේ.

Read Full Article
තවත් වියලි කහ කිලෝ 1162කට අධික තොගයක් නාවික හමුදා භාරයට

තවත් වියලි කහ කිලෝ 1162කට අධික තොගයක් නාවික හමුදා භාරයට 0

🕔16:01, 16.සැප්. 2021

මුහුදු මාර්ගයෙන් නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සහ කළ තවත් වියලි කහ කිලෝ ග්‍රෑම් 1162කට අධික තොගයක් සමග සැකකරුවන් ‍02ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. අද (16) අළුයම බටහිර නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා කැළණි ආයතනයේ නාවිකයන් සහ

Read Full Article
ඉන්දියාවේ ගුරුවරයෙක් ඉගෙනීමට පහසුකම් නොමැති දරුවන්ට පහසුකම් සපයයි

ඉන්දියාවේ ගුරුවරයෙක් ඉගෙනීමට පහසුකම් නොමැති දරුවන්ට පහසුකම් සපයයි 0

🕔15:51, 16.සැප්. 2021

පවතින කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත්ව සිටින සිසුදරුවන් වෙනුවෙන් උතුම් කාර්යයක නිරතවන ගුරුවරයෙකු පිළිබද පුවතක් නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තා වනවා. තම අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකිව පීඩාවට පත්ව සිටින දරුවන් වෙනුවෙන් මෙම ගුරුවරයා ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ආශ්‍රිතව දුරස්ථභාවට රැක

Read Full Article
අනුරාධපුර ගබඩාවක සඟවා තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දෙකහමාරක් සොයා ගැනේ

අනුරාධපුර ගබඩාවක සඟවා තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දෙකහමාරක් සොයා ගැනේ 0

🕔15:44, 16.සැප්. 2021

අනුරාධපුර ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබූ වී කිලෝග්‍රෑම් ලක්ෂ දෙකහමාරක් පාරිභෝගික අධිකාරිය සොයා ගත්තා. අනුරාධපුර,  පරසන්ගස්වැව,  පණ්ඩුකාභය පුර ප්‍රදේශයේ පිහිටි රජයේ ලියාපදිංචි නොකළ ගබඩාවක සගවා තිබියදීයි මෙම වී තොගය සොයා ගත්තේ. අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වැටලීම සිදුකළා. ඔවුන් සිය භාරයට ගත් මෙම

Read Full Article
තවත් 1,336 දෙනෙකු සුවය ලබයි

තවත් 1,336 දෙනෙකු සුවය ලබයි 0

🕔15:32, 16.සැප්. 2021

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයින් අතුරින් තවත් 1,336 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 428,590ක් දක්වා ඉහළ ගියා.

Read Full Article

Default