fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පින්නවලින් නිවුන් අලි උපතක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2021 16:25

පින්නවලින් නිවුන් අලි උපතක්

පින්නවල අලි අනාථාගාරයේදි පළමු වරට නිවුන් අලි පැටවුන් උපතක් සිදුව තිබෙනවා.

සුරංගි නම් කෙනෙර මෙලෙස නිවුන් අලි පැටවුන් බිහිකර ඇත.

පලමු පැටවා අළුයම 4.30 ට බිහිකල අතර දෙවැන්නා පෙරවරු 10.00 පමණ බිහි කලේය.

මෙලොව එළිය දුටු පැටවුන් දෙදෙනාම හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව පින්නවල පාලනාධිකාරිය පවසයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රේණුකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කලේ පශුවෛද්‍යවරුන්ගේ නිරන්තර අධීක්ෂනය යටතේ මව සහ පැටවුන් ආරක්ෂා සහිතව සිටින බවය.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2021 16:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්