රට තවදුරටත් අඟුළු දැමීම ශ්‍රී ලංකා ආර්ථිකයට ඔරොත්තු නොදෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයින්ට බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඩොලර් හිඟයක් ඇති නොවීම සඳහා සියලු පියවර ගෙන ඇති බැවින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීමට කිසිඳු ඉඩක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/gvoubcNWlwA”]