නිරෝධායන ඇදිරිනීතිය කඩකරමින් බලපත්ර නොමැතිව මත්පැන් ළග තබා ගත් කාන්තාවක් පුගොඩ ජමන්වත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ද විශේෂ කාර්ය බළකාය සමත් වුණා. අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 51 ක් වන පූගොඩ ප්රදේශයේ පදිංචිකාරිනියක්. එම කාන්තාව සතුව තිබී මත්පැන් බෝතල් විස්සක් අත්අඩංගුවට ගැනුණු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මකයි.