ගර්භනී මව්වරුන් කොරෝනා රෝගයෙන් ආරක්ෂා විය යුත්තේ ඇයි. අපි මේ තොරතුරු ඔබට කියන්නේ බිය වන්න නොවේ. පරිස්සම් වන්නයි. ඒ ඔබේ ජීවිත අපටත් රටටත් වටින නිසයි.
ස්වාධීන රූපවාහිනියේ හත් වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා මෙම කරුණු අනාවරණය කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/3-Q4-xVENW0″]