fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මීරිගම බෝතලේ කොස්හේනකන්ද ප්‍රදේශයට ගල් පෙරලීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2021 16:01

මීරිගම බෝතලේ කොස්හේනකන්ද ප්‍රදේශයට ගල් පෙරලීමේ අවදානමක්

මීරිගම බෝතලේ කොස්හේනකන්ද ප්‍රදේශයේ ගල් පෙරලීමේ දැඩි අවදානමක් ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

යාබද ස්ථානයක පවත්වා ගෙන යන කළුගල් කැඩීමේ ව්‍යාපාරයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අවදානම ඉහළ ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් සදහන් කළේ. ප්‍රදේශයේ නිවාස 25 ක් 30 ත් අතර ප්‍රමාණයක් දැඩි අවදානම් තත්ත්වයේ පසුවනවා. ඇතැම් පිරිස් සිය වාසස්ථාන අතහැර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2021 16:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්