fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයට පැමිණි ගුවන් යානයක් පැහැරගනී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2021 16:00

ඇෆ්ගනිස්ථානයට පැමිණි ගුවන් යානයක් පැහැරගනී

ඇෆ්ගනිස්ථානයට පැමිණි ගුවන් යානයක් පැහැරගැනීමට ලක්ව තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට පැමිණි යුක්රේන ගුවන් යානයකුයි මෙලෙස පැහැර ගැනීමට ලක්ව තිබෙන්නේ. එම ගුවන් යානය ඉරානයට ගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇෆ්ගනිස්ථානයේ සිටින යුක්රේන ජාතිකයින් මුදා ගැනීම සඳහා පසුගිය සතියේ දී මෙම ගුවන් යානය ඇෆ්ගනිස්ථානයට ගොස් තිබෙනවා. හඳුනා නොගත් කණ්ඩායමක් විසින් ගුවන් යානය පැහැරගෙන ඇති බවයි යුක්රේනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2021 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්