fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටෝකියෝ පැරාඔලිම්පික් තරඟාවලිය අද ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2021 10:34

ටෝකියෝ පැරාඔලිම්පික් තරඟාවලිය අද ඇරඹෙයි

කොරෝනා හේතුවෙන් වසරක පමණ කාලයක් ප්‍රමාද වු ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලිය අද ආරම්භ වනවා.

ජපානයේ ටෝකියෝ නුවර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබියදීයි මෙවර පැරාඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ. පසුගිය 8 වනදා අවසන් වු ඔලිම්පික් උළෙලට වඩා දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැරාලිම්පික් උළෙල පැවැත්වෙනවා. මෙයද ප්‍රේක්ෂක සහාභාගීත්වයකින් තොරවයි පැවැත්වීමට නියමිතව ඇත්තේ. මෙවර පැරාලිම්පික් තරඟාවලිය සඳහා රටවල් 162ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400 දෙනෙකු සහාභාගි වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2021 10:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්