පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මරණ තර්ජන කළ බවට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවද පරීක්ෂණ ආරම්භ කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5r2uLo0OZU4″]