කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට මෙන්ම රටේ සෙසු කටයුතු පවත්වා ගෙන යාමට ඩොලර් අවශ්‍ය වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
කොහු කර්මාන්තකරුවන් 40 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 4 බැගින් ලබා දීමේ වැඩසටහනකට නාරහේන්පිට පොල් සංවර්ධන අධිකාරියේදී පැවති වැඩසටහනකදීයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/_xf3dqeDDRo”]