නිරෝධායන නීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 254 දෙනෙකු පසුගිය පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයන් ගණන 55,656ක් වනවා.