fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාබනික පොහොර පමණක් යොදා ගෙන බණ්ඩාරගම පුරන් කුඹුරු යායක් අස්වද්දයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2021 17:19

කාබනික පොහොර පමණක් යොදා ගෙන බණ්ඩාරගම පුරන් කුඹුරු යායක් අස්වද්දයි

බණ්ඩාරගම පිංවල ප්‍රදේශයේ පුරන් කුඹුරු යායක් අස්වැද්දීම සදහා කාබනික පොහොර පමණක් යොදා ගැනීමට ගොවීන් සමත්ව තිබෙනවා.

රජයේ සෞභාග්‍ය යේ දැක්ම වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේද උපදෙස් සහිතව ස්වභාවික කෘමිනාශක නිෂ්පාදනය කිරීමටද ගොවීන් සමත් වුණා. ඔවුන්ගේ වගාව ඉතා සාර්ථක අයුරින් සිදුව ඇති ආකාරය මෙලෙස දැක ගැනීමට ලැබුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 16, 2021 17:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්