බන්ධානාගාරගත රැදවියන් හමුවීමට අමුත්තන් සදහා ලබා දී තිබූ අවසරය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කෙරුණා.
නීතිඥවරුන්ට නඩු කටයුතු සදහා රැදවියන් හමුවීමට අවස්ථාව ලබා නොදෙන අතර නඩු කටයුතුවල ලියකියවිලි පමණක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ලබා දීමට හා ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.