fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පාලනයේදී හමුදාවට එරෙහි රනිල්ගේ ප්‍රකාශයට හමුදාපතිගෙන් පිළිතුරු

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2021 12:12

කොරෝනා පාලනයේදී හමුදාවට එරෙහි රනිල්ගේ ප්‍රකාශයට හමුදාපතිගෙන් පිළිතුරු

කොරෝනා වයිරසය නිසා මෙරට සිද්ධවෙන මරණවලට කොවිඩ් නයින්ටීන් පැතිරීම වැලැක්වීමේ කාර්ය සාධක බලකාය වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්මා  ප්‍රකාශ කළා.

මේ ප්‍රකාශයට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පිළිතුරු ලබාදුන්නා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2021 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්