ළමයි සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට හා ඡායාරූප 500 ක් පමණ එක්රැස් කරගෙන සිටි 25 හැවිරිදි තරුණයෙක් බඩල්කුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය සමත්වුණා.
ව්‍යාජ ගිණුම් දෙකක් මගින් මොහු දිනපතා අන්තර්ජාලයෙන් ළමයින් සම්බන්ධ අසභ්‍ය දර්ශන ලබා ගෙන ඇති බව ද පරීක්ෂණවලදී හෙලිවී තිබෙනවා.