රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවතින නවක වදය තුරන් කිරීම සදහා තම පක්ෂය තදින් පෙනී සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.
මේ අතර ළමා අපයෝජන මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසන්නේ.
ස්වාධීන රූපවාහිනියේ තුලාව දේශපාලන වැඩසටහනේදී කාන්තා සුරක්ෂිතතාව පිළිබද කතා කරමින් ඔවුන් මෙලෙස අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cBt5w4P54R4″]