එක් දිනකදී මෙරටින් වාර්තා වු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අසූදෙකක් ලෙස ඊයේ (04) දිනයේ වාර්තා වුණා.
ඒ සමග සමස්ත කොරෝනා මරණ ගණන හාරදහස් හත්සියයේ සීමාව ඉක්මවලා ගියා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හාරදහස් හත්සිය විසිහත දක්වා ඉහළ ගොස් තිබෙනවා.