කොරෝනා පනතේ වගන්ති 5ක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

කොරෝනා පනතේ වගන්ති 5ක් ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් 0

🕔18:44, 6.ජූලි 2021

කොරෝනා වයිරස රෝගය තාවකාලික විධි විධාන පනත් කෙටුම්පතේ වගන්ති පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව දැනුම් දී ඇතැයි අද පාර්ලිමේන්තුවේදි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. පනත් කෙටුම්පතේ අනෙකුත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් ඒවා සරල බහුතරයකින් සම්මත කර

Read Full Article
පළාත් පාලන ආයතනවල අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින්ට සුබ ආරංචියක් 

පළාත් පාලන ආයතනවල අනියම්, දෛනික හා කොන්ත්‍රාත් සේවකයින්ට සුබ ආරංචියක්  0

🕔18:26, 6.ජූලි 2021

පළාත් පාලන ආයතනවල සේවය කරන අනියම්,  දෛනික වගේම කොන්ත්‍රාත් සේවකයින් කඩිනමින් ස්ථිර තිරීමට පියවර ගන්නා බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. පළාත් පාලන ආයතනවල අනියම්, දෛනික හා කොන්ත්‍රාත් පදනම මත 8000 ක් පමණ පිරිසක් සේවයේ නිරතව සිටිනවා. ඔවුන් සියලු

Read Full Article
15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ්

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා රිමාන්ඩ් 0

🕔18:13, 6.ජූලි 2021

15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර අපයෝජනය කළ සිද්ධියට අදාළව තවත් දෙදෙනෙක් අද අත්අඩංගුවට ගැනුණා. ඒ අතරින් එක් අයෙක් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු බවයි පොලිසිය තහවුරු කළේ. ඔහු ලබන 9 වෙනිදා වෙනකල් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළා. ඒ

Read Full Article
යුද හමුදාව නිෂ්පාදනය කළ ස්වයංක්‍රීය විෂබීජහරණ යන්ත්‍රය

යුද හමුදාව නිෂ්පාදනය කළ ස්වයංක්‍රීය විෂබීජහරණ යන්ත්‍රය 0

🕔18:01, 6.ජූලි 2021

යුද හමුදාව නිෂ්පාදනය කරපු ස්වයංක්‍රීය විෂබීජහරණ යන්ත්‍රයක් ජනාධිපතිතුමාට හදුන්වාදීම සිදුවුණා. යුද හමුදාවේ පර්යේෂණ විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය දෑත් විෂබීජහරණය කිරීම වෙනුවෙන් සැකසූ මෙම ස්වයංක්‍රීය යන්ත්‍රයේ විෂබීජහරණ ලීටර 4ක් ගබඩා කිරීමෙන් පුද්ගලයින් 600 දෙනෙකුගේ දෑත් විෂබීජහරණයට හැකියාව පවතිනවා. විදුලි ආරෝපණයෙන් පසු පැය

Read Full Article
හිස්වුණු මන්ත්‍රිකමට බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට

හිස්වුණු මන්ත්‍රිකමට බැසිල්ගේ නම මැතිවරණ කොමිසමට 0

🕔17:36, 6.ජූලි 2021

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත කැටගොඩ මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වුණ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට බැසිල් රාජපක්ෂ මහත්මයා නම් කරන්න අදාළ ලිපි ලෙඛණ මැතිවරණ කොමිසමට අද පස්වරුවේ  භාරදුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු

Read Full Article
දාහතරෙන් පහක් ලැබෙයි-  සෞඛ්‍ය වර්ජනය අත්හිටුවෙයි

දාහතරෙන් පහක් ලැබෙයි- සෞඛ්‍ය වර්ජනය අත්හිටුවෙයි 0

🕔17:27, 6.ජූලි 2021

ඉල්ලීම් 14 ක් මුල් කරගෙන සෞඛ්‍ය සේවයේ පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීන් 14 ක් ආරම්භ කර තිබු වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය සමග පැවැත්වුණ විශේෂ සාකච්ඡාවකින් පසුවයි. තමන්ගේ ඉල්ලීම් පහකට විසදුම් ලබා දෙන්න

Read Full Article
හොරණ අධ්‍යාපන කළාපයට Online ඉගෙනුම් මධ්‍යස්ථාන 22ක්

හොරණ අධ්‍යාපන කළාපයට Online ඉගෙනුම් මධ්‍යස්ථාන 22ක් 0

🕔15:23, 6.ජූලි 2021

මාර්ගගත අධ්‍යාපන වැඩසටහන්වලට සම්බන්ධ විය නොහැකි සිසුන් වෙනුවෙන් හොරණ අධ්‍යාපන කළාපයේ ප්‍රා දේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන 22ක් ආරම්භ කර තිබෙනවා. රටතුළ පවත්නා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේයි. ඊට සම්බන්ධ විය නොහැකි සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක

Read Full Article
14 හැවිරිදි සිසුවෙකුගේ මළසිරුරක් වව්නියාවෙන් හමු වෙයි

14 හැවිරිදි සිසුවෙකුගේ මළසිරුරක් වව්නියාවෙන් හමු වෙයි 0

🕔15:06, 6.ජූලි 2021

14 හැවිරිදි සිසුවෙකුගේ මළසිරුරක් වව්නියාව ප්‍රදේශයේ දී  හමුවී තිබෙනවා. කැපුම් තුවාල රැසක් සිරුරේ ඇති බවයි පොලිසිය සදහන් කළේ. වව්නියාව බණ්ඩාරිකුලම් ලක්ෂපාන වීදියේ පදිංචිව සිටි මෙම සිසුවා විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අයෙක්.  සිසුවා පදිංචි නිවස ආසන්නයේ තිබී කැපුම් තුවාල සහිත

Read Full Article
2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ කමිටු වාර්තාව කථානායකවරයාට

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධීන් පිළිබඳ කමිටු වාර්තාව කථානායකවරයාට 0

🕔14:58, 6.ජූලි 2021

2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව අද (06) පෙරවරුවේ එම කමිටු සභාපති ගරු නියෝජ්‍ය කථානායක රංජිත්

Read Full Article
තලෙයිබාන් සටන්කරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන සෙබළුන් තජිකිස්ථානයට පලා යයි

තලෙයිබාන් සටන්කරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන සෙබළුන් තජිකිස්ථානයට පලා යයි 0

🕔14:17, 6.ජූලි 2021

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සටන්කරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් එරට හමුදා සෙබළුන් රැසක් අසල්වැසි තජිකිස්ථානයට පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. පලාගිය ඇෆ්ගනිස්ථාන හමුදා සෙබළුන් සංඛ්‍යාව දහසකට අධික බවයි වාර්තා වන්නේ. තලෙයිබාන් ත්‍රස්තයින්ගේ ප්‍රහාර හමුවේ සිය ජීවිත බේරාගැනීම සදහා තජිකිස්ථානයට පලාගිය බවයි

Read Full Article

Default