ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා තොගයක් රැගත් ගුවන්යානයක් ජපානයෙන් පිටත් වෙයි

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා තොගයක් රැගත් ගුවන්යානයක් ජපානයෙන් පිටත් වෙයි 0

🕔12:39, 31.ජූලි 2021

ජපානයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගය රැගත් ගුවන් යානය ජපනයෙන් පිටත් වී තිබෙනවා. කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන මෙම එන්නත් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එවා ඇති බවයි ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති

Read Full Article
කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5ක වැඩකටයුතු අවසන්

කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5ක වැඩකටයුතු අවසන් 0

🕔12:35, 31.ජූලි 2021

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5 ක වැඩකටයුතු අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. මරදාන ශාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය,  ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය, 

Read Full Article
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට 0

🕔12:18, 31.ජූලි 2021

රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. ඇය සතුව තිබූ රුපියල් දහනව ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අගුලාන පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සයුරුපුර මහල් නිවාසයේ සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගැණුනා. සැකකාරිය

Read Full Article
අනුරාධපුර, උදය මාවතේ සැකකටයුතු ලෙස මියගිය අයෙකුගේ සිරුරක්

අනුරාධපුර, උදය මාවතේ සැකකටයුතු ලෙස මියගිය අයෙකුගේ සිරුරක් 0

🕔12:16, 31.ජූලි 2021

සැකකටයුතු ලෙස මරණයට පත්වූ පුද්ගලයෙකුගේ සිරුරක් අනුරාධපුර උදය මාවත ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා. ජීවිතක්ෂයට පත් පුද්ගලයා අනුරාධපුර, පවිත්‍ර පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read Full Article
ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණය අද

ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණය අද 0

🕔12:10, 31.ජූලි 2021

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මිය ගිය ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය පිළිබද දෙවන මරණ පරීක්ෂණය මේ වන විට සිදු කෙරෙනවා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි. හැටන් ඩයගම පොදු සුසාන භූමියේ මිහිදන් කර තිබූ මෘත ශරීරය

Read Full Article
රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවයේ රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි 0

🕔11:55, 31.ජූලි 2021

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අනිද්දා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළව චක්‍රලේඛයක් නිකුත්කර තිබෙනවා. රාජ්‍ය සේවා,  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංයයි මෙම චක්‍ර‍ලේඛය නිකුත්කර ඇත්තේ. කොවිඩ් නයින්ටීන් වයිරසය පැතිරීම පාලනය කිරීම සදහා සීමිත කාර්ය මණ්ඩලයක් චක්‍රීය

Read Full Article
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් අද පස්වරුවේ දිවයිනට

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් අද පස්වරුවේ දිවයිනට 0

🕔11:38, 31.ජූලි 2021

කොවැක්ස් වැඩසටහන යටතේ ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා හත්ලක්ෂ විසිඅට දහස් හාරසිය හැටක් අද පස්වරුවේ දිවයිනට ලගාවීමට නියමිතව තිබෙනවා. ඊට සමාන ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා සංඛ්‍යාවක් ලබන සෙනසුරාදා දිනයේ ද දිවයිනට ළගාවන බව සෞඛ්‍ය අංශ සදහන් කළා. ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව

Read Full Article
ජාතික ක්‍රීඩා දිනය අද

ජාතික ක්‍රීඩා දිනය අද 0

🕔11:30, 31.ජූලි 2021

ජාතික ක්‍රීඩා දිනය අදට යෙදී තිබෙනවා. ජූලි 31 වනදා ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කරනු ලැබුවේ මෙම වසර (2021) මුල දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වීමත් සමඟ ය. ශ්‍රී ලංකාවේ

Read Full Article
දෙවන දිනටත් ලක්ෂ 05 ඉක්මවූ පිරිසකට එන්නත්කරණය සිදුවෙයි

දෙවන දිනටත් ලක්ෂ 05 ඉක්මවූ පිරිසකට එන්නත්කරණය සිදුවෙයි 0

🕔11:23, 31.ජූලි 2021

අඛණ්ඩව දෙවන දිනටත් ඊයේ දිනයේ දී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලක්ෂ පහකට වැඩි සංඛ්‍යාවක් ලබාදීමට හැකිවී තිබෙනවා. ඊයේ දිනය තුළදී කොරෝනා එන්නත් මාත්‍රා 513,741 ක් ලබාදීමට හැකිවුණා. පෙරේදා දිනයේදී ද එන්නත් මාත්‍රා 515,830 ක් ලබාදීමට හැකිවූ බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ

Read Full Article
යල කන්නයේ වී මිලදී ගැනීමට උතුරු පළාතේ මධ්‍යස්ථාන 12ක්

යල කන්නයේ වී මිලදී ගැනීමට උතුරු පළාතේ මධ්‍යස්ථාන 12ක් 0

🕔11:08, 31.ජූලි 2021

යල කන්නයේ වී මිලදී ගැනීම සදහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 කදී වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා. වව්නියාව ප්‍රදේශයේ මධ්‍යස්ථාන 4

Read Full Article

Default