කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක්

කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක් 0

🕔16:18, 31.ජූලි 2021

ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. කැසී නමින් හදුන්වන රොබෝ යන්ත්‍රය තමාගේ පෙඩලය සහිත පාද ආධාර කරගනිමින් කිලෝමීටර් 5ක දුරක්, විනාඩි 53ක කාලයකදී අවසන් කර තිබෙනවා. මෙම රොබෝව ක්‍රියා කරවන

Read Full Article
චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි

චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි 0

🕔16:11, 31.ජූලි 2021

නැගෙනහිර චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වී තිබෙනවා. චීනයේ ෆුජියෑන් ප්‍රාන්තයෙන් සහ චොන්කින් නාගරික ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු ගතවූ පැය 24 තුලදී හදුනාගත් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ. මීට දින

Read Full Article
විහාරස්ථානවලත් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන්

විහාරස්ථානවලත් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් 0

🕔16:08, 31.ජූලි 2021

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ගම්පහ,  ගොඩගෙදර උත්තරමූල පිරිවෙන් රජමහා විහාරයේ දී ද ක්‍රියාත්මක කර තිබෙනවා. විහාරාධිපති පූජ්‍ය මැදගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම යටතේ විහාරස්ථාන භූමියේ එළවළු,  පළතුරු,  කහ,  ඉගුරු මෙන්ම අලවර්ග ඇතුළු භෝග විශාල ප්‍රමාණයක්

Read Full Article
තවත් 1,906 දෙනෙකු සුවය ලබයි

තවත් 1,906 දෙනෙකු සුවය ලබයි 0

🕔15:43, 31.ජූලි 2021

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 1,906 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 277,118ක් දක්වා ඉහළ ගියා.

Read Full Article
බස් රථයේ ගමන් කිරීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි – නැත්නම් ගාස්තුව දෙගුණ වෙයි

බස් රථයේ ගමන් කිරීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි – නැත්නම් ගාස්තුව දෙගුණ වෙයි 0

🕔13:59, 31.ජූලි 2021

සෞඛ්‍ය අවදානම සලකා බලා අන්තර් පළාත් බස් රථ ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟ විශේෂිත ක්‍රමවේද ඔස්සේ කටයුතු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා. ඒ අනුව අන්තර් පළාත් ප්‍රවාහනයේදී සහ පළාත තුළ බස් රථවල ගමන් කරන වයස අවුරුදු

Read Full Article
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දමයි

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දමයි 0

🕔13:06, 31.ජූලි 2021

ඩෙල්ටා කොවිඩ් වයිරසයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දැමීමට කටයුතු කර තිබෙනවා. බ්‍රිස්බ්‍රේන් නුවර පාසල් ශිෂ්‍යයෙකු ආශ්‍රිතව නව ආසාදිතයින් 6 දෙනෙකු හදුනාගැනීමත් සමගින් තවත් පාසල් දෙකක ශිෂ්‍යයින් සහ ගුරුවරුන් නිරෝධායනයට ලක් කිරීමට

Read Full Article
ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි 0

🕔12:54, 31.ජූලි 2021

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස් ගැරී‍ඩෝ මහතා ඊයේ  (30) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටි‍යහ.

Read Full Article
අත්‍යවශ්‍ය රාජකාරි සදහා අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා හෙට සිට

අත්‍යවශ්‍ය රාජකාරි සදහා අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා හෙට සිට 0

🕔12:54, 31.ජූලි 2021

පළාත් අතර සංචරණ සීමා හේතුවෙන් අත්හිටුවා තිබූ අන්තර් පළාත් බස් රථ ප්‍රවාහන කටයුතු හෙට සිට නැවතත් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පවසනවා. හෙට සිට නියමිත බස් සංඛ්‍යාවක් යොදවන අතර සදුදා සිට නියමිත කාලසටහන අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ

Read Full Article
ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි 0

🕔12:47, 31.ජූලි 2021

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා.

Read Full Article
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල 0

🕔12:40, 31.ජූලි 2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා නමවන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ලොරි රථ දෙකක් ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඇනතුර හේතුවෙන් පැය කීපයක් වාහන ගමනාගමනයට බාධා

Read Full Article

Default