සේවකයන් ඉවත් නොකර ඔවුන් රැකගන්න – අගමැති ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි

සේවකයන් ඉවත් නොකර ඔවුන් රැකගන්න – අගමැති ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි

🕔10:24, 1.ජූලි 2021

සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් මෙම වසංගත තත්ත්වය හමුවේ මුහුණ පා ඇති අභියෝගවලට මුහුණ දෙන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) දින සියලුම කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය (SLABA) හා ශ්‍රී ලංකා

Read Full Article
දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ

දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ

🕔10:17, 1.ජූලි 2021

විසිහත් ලක්ෂ අසූනවදහස් පන්සිය තිස්හතකට වැඩි පිරිසකට මේ වනවිට එන්නත ලබාදී තිබෙනවා. එන්නත්කරණ වැඩසටහන යටතේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඊයේ (30) දිනයේ දී ලබාදුන් බව සෞඛ්‍ය අංශ තහවුරු කළා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 91,759 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 79,236 දෙනෙකුට

Read Full Article
ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවයි

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවයි

🕔09:54, 1.ජූලි 2021

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 182,900,000 ඉක්මවා තිබෙනවා. වයිරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 3,962,879ක්. ඊයේ දිනයේදී වයිරසය ආසාදිතයින් 381,839 දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 7,889 ක්. ගතවූ පැය 24 ට වැඩිම ආසාදිතයින් හා මරණ වාර්තාවී ඇත්තේ

Read Full Article
ලොව කිසිඳු රටකට පීඩා නොකරන බව චීන ජනපති පවසයි

ලොව කිසිඳු රටකට පීඩා නොකරන බව චීන ජනපති පවසයි

🕔09:13, 1.ජූලි 2021

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය චීනයේ ටියානන්මන් චතුරශ්‍රයේදී හැත්තෑදහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. සැමරුම් උත්සවයට සහභාගී වී සිටි බහුතරයක් මුඛ ආවරණ පැළඳ නොසිටීම විශේෂත්වයක්. සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජිං පිං පවසා

Read Full Article
පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරාන සහයෝගය

පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට ඉරාන සහයෝගය

🕔09:11, 1.ජූලි 2021

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට ඉරාන රජයේ තාක්ෂණික හා මූල්‍ය සහයෝගය ලබා ගැනීම පිණිස සූර්යබල, සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා හා ඉරාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප්‍රධානී අයෝබ් හෙයිදාරී මහතා අතර විශේෂ සාකච්ඡාවක් 

Read Full Article
අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කෙරේ

අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකළා කෙරේ

🕔09:05, 1.ජූලි 2021

අද (01) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරෙන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. දිස්ත්‍රික් කිහිපයක තවත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කර තිබෙනවා. යාපනය පොලිස් බල ප්‍රදේශයේ කරෙයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස සහ

Read Full Article
ප්‍රදේශ කිහිපයකට තද වැසි

ප්‍රදේශ කිහිපයකට තද වැසි

🕔09:05, 1.ජූලි 2021

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (01) දිනයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති ‍හැකි අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු

Read Full Article
ගල්කිස්සේ දැරිය අපයෝජන සිද්ධියට මිහින්තලේ ප්‍රා. සභා උප සභාපති ඇතුලු 21ක් අත්අඩංගුවට

ගල්කිස්සේ දැරිය අපයෝජන සිද්ධියට මිහින්තලේ ප්‍රා. සභා උප සභාපති ඇතුලු 21ක් අත්අඩංගුවට

🕔09:01, 1.ජූලි 2021

ගල්කිස්සේ දැරිය අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිහින්තලේ ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා ද ඒ අතර වන බව පොලීසිය ප්‍රකාශ කළා.            

Read Full Article