ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ට හෙට (01) දිනයේ සිට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුළු ස්ථාන 20 කදී දෙවන මාත්‍රාව ලබාගත හැකි වනවා.
උදෑසන සිට රාත්‍රී කාලය වන තෙක් එන්නත් ලබාදීම සිදුවන බැවින් අනවශ්‍ය කලබලයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/h0F5BCaPgcs”]