fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුපුන් අබේකෝන්ට 06 වන ස්ථානය

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2021 19:41

යුපුන් අබේකෝන්ට 06 වන ස්ථානය

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයට එක්වූ යුපුන් අබේකෝන්ට හිමිවූයේ 6 වන ස්ථානයයි.

ඔහු එම ඉසව්ව නිමකළේ තත්පර 10.32 කාලයක් වාර්තා කරමින් එම තරගයේ ප්‍රථම ස්ථානයට පත්වූයේ තත්ත්පර 9.94 කින් තරගය නිම කළ ඉතාලියේ ජැකොබ් ලැමෝන්.

ඒ අනුව යුපුන්හට මීටර් සියය ඉසව්වේ ඉදිරි වට සදහා සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවන්නේ නැහැ.

ITN News Editor
By ITN News Editor ජූලි 31, 2021 19:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්