සැකකටයුතු ලෙස මරණයට පත්වූ පුද්ගලයෙකුගේ සිරුරක් අනුරාධපුර උදය මාවත ප්රදේශයේ දී සොයාගෙන තිබෙනවා.
ජීවිතක්ෂයට පත් පුද්ගලයා අනුරාධපුර, පවිත්ර පුර ප්රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.
සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

© 2024 ITN News - Powered by ITN DIgital.