ජාතික ක්‍රීඩා දිනය අදට යෙදී තිබෙනවා.
ජූලි 31 වනදා ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කරනු ලැබුවේ මෙම වසර (2021) මුල දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වීමත් සමඟ ය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම පදක්කම එනම්,1948 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුළු මතින් දිවීම රිදී පදක්කම ඩන්කන් වයිට් විසින් දිනාගත් දිනය මෙලෙස ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කර තිබේ.
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙ ජාතික ක්‍රීඩා දින සුබ පැතුම් පණිවුඩය,