ශ්රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වුණේ එක්සත් ජාතික පක්ෂයත් සමඟ වැඩ කිරීමේදී බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද ප්රකාශ කළා.
මින් ඉදිරියට එවැනි පක්ෂ සමඟ සන්ධානගත නොවන බව ඒ මහතා අවධාරණය කළා.
පුත්තලම දිස්ත්රික් ශ්රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩලයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/6BTdjuy1Vxk”]