fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද හඳුනාගත් ආසාදිතයින් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයට සම්බන්ධයක් නැහැ – සංවිධායකයින් පවසයි

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2021 17:16

අද හඳුනාගත් ආසාදිතයින් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයට සම්බන්ධයක් නැහැ – සංවිධායකයින් පවසයි

ටෝකියෝ ඔලිම්පික් උළෙලට සම්බන්ධව කටයුතු කරන අද දිනයේ ආසාදිතයින් ලෙස හදුනාගත් පුද්ගලයින් ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි සංවිධායකයින් පවසන්නේ. මේ වන විට ටෝකියෝ ඔලිම්පික් උළෙලට සම්බන්ධ ආසාදිතයින්ගේ සංඛ්‍යාව එකසිය හැට නවය දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ජපානයෙන් අද දිනයේදී වෛරස ආසාදිතයින් 3177 දෙනෙකු හමුවූ බවයි වාර්තා වන්නේ. එහෙත් ඉන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට කිසිදු බලපෑමක් සිදු නොවන බව බලධාරීන් සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 28, 2021 17:16

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්