fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවුරුදු 16ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන වැටලීමේ විශේෂ මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2021 08:40

අවුරුදු 16ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන වැටලීමේ විශේෂ මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ අවුරුදු 16ට අඩු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන වැටලීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරුණා. එය අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 27, 2021 08:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්