fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

PCR සිදුකිරීමේදී දැඩි වේදනාවට පත්වූ බව ප්‍රකාශ කරමින් ස්වාමීන් වහන්සේ නමක හෙදියකට පහරදෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 19:13

PCR සිදුකිරීමේදී දැඩි වේදනාවට පත්වූ බව ප්‍රකාශ කරමින් ස්වාමීන් වහන්සේ නමක හෙදියකට පහරදෙයි

PCR පරීක්ෂණ සිදුකිරීමේ දී ස්වාමීන් වහන්සේ නමක හෙදියකට පහරදීමේ සිද්ධියක් පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ දැඩි වේදනාවට පත්වූ බව ප්‍රකාශ කරමින් අදාළ හිමිනම හෙදියට වීදුරු පිගානකින් පහරදී තිබෙනවා. බරපතල තුවාල ලැබූ හෙදිය කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. හිමිනම ආනමඩුව පොලිසය විසින් අත්අඩංගුවට ගැණුනා.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 19:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්