fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාදුක්ක මීපේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා කුකුළු පැටවු

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 16:56

පාදුක්ක මීපේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා කුකුළු පැටවු

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටියදී පිළිස්සී මියයාමට ලක් වූ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට උපරිම දඩුවම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා.

පාදුක්ක මීපේ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා කුකුළු පැටවුන් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ. පසුගිය කාලය පුරාම රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිස් ජනතාව අපහසුතාවට පත් කළ බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 16:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්