fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාමාන්‍ය පෙළ විභාගය කල්යයි

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 12:01

සාමාන්‍ය පෙළ විභාගය කල්යයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 21  සිට මාර්තු 3 වනදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා.

මේ අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් දාහතර වනදා පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. උසස් පෙළ විභාගය නොවැම්බර් 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූලි 26, 2021 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්