fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිල්කා ගෙහානිට ඔලිම්පික් අවසන් වටය අහිමි වෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2021 13:18

මිල්කා ගෙහානිට ඔලිම්පික් අවසන් වටය අහිමි වෙයි

අපේ රටේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාව වන මිල්කා ගෙහානි ද සිල්වාට මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවුණේ නැහැ.

මිල්කා නියෝජනය කරන ජිම්නාස්ටික් තරග ඉසව්ව පරාජයට පත්වීම හේතුවෙන් ඇයට අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දෙවන දිනය අදයි. ඒ අනුව මේ වනවිට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ජපානයට හැකිවී තිබෙනවා. ඔවුන් රන් පදක්කම් තුනක් සහ රිදී පදක්කමක් ලබාගත්තා. දෙවන ස්ථානයේ පසුවන්නේ චීනයයි. චීනය රන්පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ලබාගෙන තිබෙනවා. ඇමෙරිකාව රන් පදක්කමක් හා රිදී පදක්කම් දෙකක් ලබාගනිමින් තුන්වන ස්ථානයේ පසුවනවා.

 

 

***අනුර/ල්හඩ/12.11/ගිහාන්                         (ශානිකා)

NLE අධීක්ෂක –                            සංස්කරණ අධීක්ෂක –                                  පූර්ණ අධීක්ෂක –

ස.නිෂ්පාදක නම  –                                                                                                කාලය –

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2021 13:18

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්