fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිනක් තුළ වැඩිම කොරෝනා එන්නත් ලබාදීම ඊයේ

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2021 11:58

දිනක් තුළ වැඩිම කොරෝනා එන්නත් ලබාදීම ඊයේ

ඊයේ දිනය තුළ කොරෝනා මර්දන එන්නත් 412,211 ක් ලබාදී තිබෙනවා. එය දිනක් තුළ මෙරට ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවයි.

ඊයේ දිනයේ දී පමණක් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 306,622 දෙනෙකු සදහා ද එහි දෙවන මාත්‍රාව 35,720 ක් දෙනෙකුට ද ලබාදී තිබෙනවා. මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දිනයේ දී ලබාගත් පිරිස 69,830 ක්. ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව 39 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

ලබන සතියේ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට ලැබීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor ජූලි 25, 2021 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්