විපක්ෂය බළලුන් ලවා කොස්ඇට බෑවීම නතරකළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රටේ ලෝකයේ තත්ත්වය පිළිබද විපක්ෂය අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
ගුරු විදුහල්පති වැඩවර්ජනය ගැන තවත් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/XWXJyCetbjI”]