fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විපක්ෂය බළලුන් ලවා කොස්ඇට බෑවීම නතරකළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 18:29

විපක්ෂය බළලුන් ලවා කොස්ඇට බෑවීම නතරකළ යුතුයි

විපක්ෂය බළලුන් ලවා කොස්ඇට බෑවීම නතරකළ යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රටේ ලෝකයේ තත්ත්වය පිළිබද විපක්ෂය අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ගුරු විදුහල්පති වැඩවර්ජනය ගැන තවත් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම අදහස් පළකළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්