fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්බිම නවෝදය: ව්‍යවසායකයින් 25 දෙනෙකුට බදු ඔප්පු ප්‍රදානය කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 12:14

රන්බිම නවෝදය: ව්‍යවසායකයින් 25 දෙනෙකුට බදු ඔප්පු ප්‍රදානය කෙරේ

සෞභා‍ග්‍යෙය් දැක්ම අනුව යමින් රන්බිම නවෝදය ඉඩම් බදු ඔප්පු ප්‍රදානය ඉඩම් අමාත්‍යංශයේ දී සිදු කෙරුණා.

අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී ව්‍යවසායකයින් 25 දෙනෙකු සදහා බදු ඔප්පු ප්‍රදානය කෙරුණා. රන්බිම නවෝදය ජාතික වැඩසටහන දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරුණා.

සංචාරක කර්මාන්තය සදහා මෙන්ම  කාබනික පොහොර නිෂ්පාදනය හා නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවෙන් ඉඩම් ලබාදීම සිදුවුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්