fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2020 ඔලිම්පික් තරගාවලියේ පළමු රන් පදක්කම චීනයට

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 12:02

2020 ඔලිම්පික් තරගාවලියේ පළමු රන් පදක්කම චීනයට

2020 ඔලිම්පික් තරගාවලියේ පළමු රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුණා.

මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වෙනුයි එම රන් පදක්කම දිනා ගැනීමට චීනය සමත් වුණේ. මෙම ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුනු ටෙහානි එගොඩවෙල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ නැහැ.

නිලුක් කරුණාරත්න ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4.30ට පමණ කේවල බැඩ්මින්ටන් තරගයට එක්වීමට නියමිතයි. අනීකා කපූර් කාන්තා මීටර් සීය සමනල ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයට අද සවස එක්වනවා.

ITN News Editor
By ITN News Editor ජූලි 24, 2021 12:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්