fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පේරු රාජ්‍යයේ රෝහලක පිරිසක් සිදු කළ මුදල් වංචාවක් ‌හෙලි කර ගැනේ

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 15:05

පේරු රාජ්‍යයේ රෝහලක පිරිසක් සිදු කළ මුදල් වංචාවක් ‌හෙලි කර ගැනේ

කොරෝනා වයිරස් ව්‍යාප්තිය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින  රෝගීන් තවදුරටත් අසරණභාවයට පත් කරමින් සිදුවන වංචාවක් පිලිබදව පේරු රාජ්‍යයෙන් වාර්තා වනවා.

අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින කොරෝනා රෝගීන්ට ඇදක් ලබාදීම සදහා ඇමරිකා ඩොලර් විසි එක් දහසක මුදලක් අය කර ගැනීමට පේරු රාජ්‍යෙය් රෝහලක පිරිසක් කටයුතු කර තිබෙනවා. මේ සදහා එම රෝහලේ නිලධාරින් කිහිප දෙනෙකුද සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ. රෝගියෙකුගේ පවුලේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණයකදී මෙම ජාවාරම පිළිබදව තොරතුරු හෙළිව තිබෙනවා. මෙම වංචාව මාස කිහිපයක් තිස්සේ සිදුව ඇති අතර රෝහල රජයට අයත් එකක් වීම විශේෂත්වයක්. සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 15:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo