චීනයේ හෙනාන් පළාතේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට
Related Articles
චීනයේ හෙනාන් පළාතේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් හෙනාන් පළාතේ ප්‍රදේශ ගණනාවකට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති අතර 20කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ විදුලි සැපයුම ද අඩාල වී ඇති අතර සහන කටයුතුවලටද බලපෑම් එල්ල වී තිබෙනවා.