fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ හෙනාන් පළාතේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 08:53

චීනයේ හෙනාන් පළාතේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළට

චීනයේ හෙනාන් පළාතේ ඇතිවූ ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් හෙනාන් පළාතේ ප්‍රදේශ ගණනාවකට ගංවතුරෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. ගංවතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති අතර 20කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ විදුලි සැපයුම ද අඩාල වී ඇති අතර සහන කටයුතුවලටද බලපෑම් එල්ල වී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 22, 2021 08:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo