fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ආයතනවල අබලන් වාහන නැවත පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 15:12

රාජ්‍ය ආයතනවල අබලන් වාහන නැවත පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹෙයි

විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මහා ධනස්කන්ධයක් රට තුළ ඉතිරි කරමින් ක්‍රියාත්මක  රාජ්‍ය ආයතනවල අබලන් වාහන පිළිසකර කර නැවතත් රාජ්‍ය සේවයටම යොදා ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

ජා ඇල පිහිටි රජයට අයත් ලක්දිව ඉංජිනේරු සමාගමේදියි එම කටයුතු සිදු කෙරුණේ. මේ යටතේ වසර ගණනාවක් භාවිතයෙන්  පසු අබලන්ව ඇති රජයේ ආයතන  සතු වාහන අලුත්වැඩියා කිරීම සිදු වනවා.

මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණි ලොකුගේ,  රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති කුෂාන් වෑගොඩපොල හා අමාත්‍යංශ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo