fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඒරියල් හෙන්රි පත් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 14:48

හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඒරියල් හෙන්රි පත් කෙරේ

හයිටි රාජ්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඒරියල් හෙන්රි පත් කර තිබෙනවා.

සති දෙකකට පමණ කාලයකට ඉහතදී එරට ජනාධිපති ජොවෙනෙල් මොයිස් වෙඩි තබා ඝාතනය කෙරුණා. ඉන් අනතුරුව ඊයේ දිනයේදී අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ක්ලෝඩ් ජෝසප් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමටයි කටයුතු කළේ. ඒ සමඟම හයිටි රජය නව අග්‍රාමාත්‍යවරයෙකු නම් කරනු ලැබුවා. ජනාධිපතිවරයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙනවා. ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් හයිටි රාජ්‍ය උපකාර ඉල්ලා සිටියද එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo