fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී සහ හාල් මිල තීරණය කිරීමේ බලය ව්‍යාපාරිකයින්ගෙන් ඉවතට

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 12:06

වී සහ හාල් මිල තීරණය කිරීමේ බලය ව්‍යාපාරිකයින්ගෙන් ඉවතට

වී මිලදී ගැනීම සම්බන්ධයෙන් හාල් මෝල් හිමියන් සමඟ ගිවිසුමකට එළඹෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී වී මිල සහ හාල් මිල තීරණය කිරීමේ බලය ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo