වී සහ හාල් මිල තීරණය කිරීමේ බලය ව්‍යාපාරිකයින්ගෙන් ඉවතට
Related Articles
වී මිලදී ගැනීම සම්බන්ධයෙන් හාල් මෝල් හිමියන් සමඟ ගිවිසුමකට එළඹෙන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ අනුව ඉදිරියේදී වී මිල සහ හාල් මිල තීරණය කිරීමේ බලය ව්‍යාපාරිකයින්ට නොලැබෙන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.