fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිෂාඩ්ට එරෙහිව සීඅයිඩියට පැමිණිලි

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 11:43

රිෂාඩ්ට එරෙහිව සීඅයිඩියට පැමිණිලි

බාල වයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යොදවා ගැනීම හා ඇයගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය,  මහජන යුතුකම් කේන්ද්‍රය,  අනාගතයට අපි තරුණ ව්‍යාපාරය,  ලක් මවගේ දියණියෝ ව්‍යාපාරය හා දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය ඇතුලු සංවිධාන මෙසේ පැමිණිලි ඉදිරිපත් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo