fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම චීනයට ගංවතුරෙන් බලපෑම්

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 09:12

මධ්‍යම චීනයට ගංවතුරෙන් බලපෑම්

මධ්‍යම චීනයට බලපා ඇති ගංවතුර තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

චීනයේ හෙනන් පළාතට අධික වැසි ලැබෙමින් පවතිනවා. මේ හේතුවෙන් ගංගා හා ජලාශ රැසක් පිටාර ගලමින් පවතිනවා. දස දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිලියන අනූහතරකට අධික ජනතාවක් හෙනන් ප්‍රාන්තයේ ජීවත් වනවා. තත්ත්වය තවදුරටත් බරපතළ වුවහොත් ආරක්ෂක පියවර රැසක් ගැනීමට නියමිත බවයි ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූලි 21, 2021 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2021

logo